PC එකෙන් ඇන්ඩ්‍රොයිඩ් phone එක control කරමුද?

0 comments

http://www.2012-tricks.blogspot.comහෙලෝ යාලුවනෙ, ඔයාල ඔක්කොම හොදින් කියල හිතනවා. දැන්නම් ඉතින් හැමෝටම වගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවනේ මට නැති උනාට... :D
කොහොම හරි කමක් නැ අපි එහෙනම් වැඩේට බහිමු.




1. මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ඔයාගෙ ෆෝන් එකට බා ගන්නකෝ. .AirDroid


            
2. ඊට පස්සෙ ඕක ඉන්ස්ටෝල් කරල රන් කරන්න. එතකොට ඔය පින්තූරෙ වගේ URL
එකයි පාස්වර්ඩ් එකයි වැටෙයි.

3. දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔය තියන URL එක ඔයාගෙ කොම් එකේ වෙබ් බ්‍රවුසර් එකේ Address bar එකට paste කරල Enter ගහන එකයි. ඊට පස්සෙ මෙන්න මේ වගේ වින්ඩොව් එකක් එයි.



4. දැන් ඉතින් ඔතන්ට අර පාස්වර්ඩ් එක ගහල Enter කරන්න. දැන් ඔයාට පුලුවන් ඔයාගෙ ෆෝන් එකේ හැම දෙයක්ම කොම් එකෙන් කොන්ට්‍රෝල් කරන්න.

එහෙනම් යලුවනේ මේ පෝස්ට් එක ඔයාලට වැදගත් උනා නම් පහලින් comment එකකුත් දන්න අමතක කරන්න එපා.. ඔයාලට සුබ දවසක්!!! 
Suni

Tricks1st Toolbar එක ඔබේ පරිගනකයටත්

0 comments
කට්ටියට මම කියන්න යන්නෙ අප වෙබ් අඩවිය විසින් නුකුත් කරන toolbar එක ගැන. Toolbars ගැන මතක් කරද්දි කට්ටියට ටිකක් තරහත් යනව ඇති. මොකද සමහර සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරද්දි අපි දන්නෙම නැතුව  toolbars ඉන්ස්ටෝල් වෙලා browser එක ගන්න දෙයක් නැතුව යනව. කොහොම උනත් මේ මම දෙන්න යන toolbar  එකේ ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් තියනවා. මේ තියෙන්නෙ අපේ toolbar එකේ තියන features වලින් සමහරක්.





POWERFUL  SEARCH, directly from your browser

TAKING  SCREENSHOTS using our toolbar is now easier than ever

Quick access to your favorites  and  updates

Listen to RADIO  directly from your toolbar

Keep track of your  EMAIL messages directly from your Toolbar

Get instant  ALERTS and  NEWS

Hand-picked links of our most FAVORITE  websites

And much more!

Screenshot

හැබැයි මේක දැනට වැඩ කරන්නෙ firefox එක්ක විතරයි. එහෙනම් කැමති අය මෙතනින් ගිහින් බා ගන්න.



Suni

CHEATBOOK DATABASE 2013

0 comments



21.500කට වැඩි ගේම්ස් ගොඩක රහස් කෝඩ් තියෙන  ඩේටා බේස් එකක් තමා මේ. අදවෙනකොට ඇවිල්ල තියෙන හැම ගේම් එකකම වගේ රහස් කෝඩ් මේකෙ තියේනවා . ඉතින් ගේම් ගහන ගොඩ දෙනෙක්  මේ ගැනනම් දන්නවනේ. දන්නැති අයත් ඇති නේද දන්න නොදන්න හැමෝටම තමා මේක අද මන් ලියන්නේ. ඔය YOUTUBE එකේ වීඩ්යෝ දාල තියෙන්නේ පිටරට පොරවල් මේ විදිහට හොරවැඩ කරල තමා. නැතුව උන් ගහන විදිහට අපි නිකන්ම ගහන්න ගියාම හෙන අවුල් වෙනවා.මොකද අපිට එහෙම ගේම්ස් ගහන්න බැ.. නමුත් අපි හොර නොකර  හොදට ගේම් ගහනවනේ.






මේ තියෙන්නෙ Screenshots






Suni

TeraCopy 2.3 Beta with Serial

0 comments
යාලුවනේ දැන් මම දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්.
ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි windows වල ෆයිල් copy වෙන්න ගොඩක් වෙලා යන එක. ටිකක් ලොකු ෆයිල් එකක් පෙන් එකකට වගේ දාන්න ගියාම පැය ගානක් බලන් ඉන්න වෙනව. ඉතින් මේ ප්‍රශ්නෙට විසදුමක් ලෙස TeraCopy හදුන්වන්න පුලුවන්.
මේකෙ තියන විෂේශත්වය තමයි මේකෙන් ෆයිල් ගොඩක් copy කරද්දි ඒ අතරෙ තියන Bad Files, Skip කරන එක.
ඒ වගේම මේකට පුලුවන් copy කරන files වල errors තියනවනම් ඒවත් හොයා ගන්න.

එහෙනම් මෙතනින් ගිහින් බා ගන්න.







SERIAL KEY (copy full code)

LVUWAASAAAAASzphNveHKoAbe75spqDZIEt9omB6d5S8wyzKuq9rrKrQj4/Lkx8d Bn5RnRi1RWoZf7P+Z6RB2BopwcAP6J2ItP7ax7mT+qo6r/8yCzoKVZJMaYW+eDt0 UeuOahk+U/70ghYR0CNgD1dncBwMt1xsaPmOhhIdAjnTGG2mIU9UioqciSg4r+DC djS+eeBmiyZ9zWScAAK2oWySUEhh1Tc+t7f6lIIgNIrUHZOSwlO+tRzKHco5x4cR HjjMZCOqQQ5ObwkVdxAjSXSu7DaLZBkeKvlHX9U73tPFPtlBFcYkDYi9TIWvmpDv T3jdFMgSrhylhBfCVUHpWgLZiewdz28wbRbi1vluUtBB/hDOq+ZbHH6q9aXZFEhw 06nRJU7u6Vzgwq2S5Snmlc9y91+Y5keR


Go Menu >> About >> Enter key , and paste .





Suni

Pen එකට වයිරස් ගිහිල්ල තිබුන File Hidden වෙලාද ?

0 comments


කොහොමද යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙකුට මේක වෙලා ඇති. සමහර වයිරස් තියෙනවා පෙන් එකකට ගියහම ඒ පෙන් එක ඇතුලේ තිබුන File Hidden කරනවා.... 
ආපහු ගන්න බෑ..
Suni

GTA ගේම්ස් එකම විදියට ගහල ඇතිවෙලාද?

1 comments


GTA ගේම්ස් එකම විදියට ගහල ඇතිවෙලානම් මේ සයිට් වලින් තමන්ට කැමති wepons, skins, cars, bikes, buildings ඕනි දෙයක් Download කරගන්න පුලුවන්.....

Suni

වීඩියෝ එකක් ලේසියෙන්ම DVD එකක රයිට් කරමු.

0 comments
සුබ දවසක් සියලු දෙනාටම!
ඔන්න ඉතින් මමත් හිතුවා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. මේක ගොඩක් කල් ඉදලා මගේ හිතේ තිබුන දෙයක්.  හරි හරි වැඩි කතා ඕනෙ නෑ අපි වැඩේට බහිමු.
Suni

Ads