වීඩියෝ එකක් ලේසියෙන්ම DVD එකක රයිට් කරමු.

0 comments
සුබ දවසක් සියලු දෙනාටම!
ඔන්න ඉතින් මමත් හිතුවා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. මේක ගොඩක් කල් ඉදලා මගේ හිතේ තිබුන දෙයක්.  හරි හරි වැඩි කතා ඕනෙ නෑ අපි වැඩේට බහිමු.


මගේ මුල්ම පෝස්ට් එක හැටියට  අද දාන්න යන්නෙ පොඩි software එකක් මේක ටිකක් වැදගත් වෙයි ඔයාලට. මේකෙන් පුලුවන් ඔයාල ලග තියෙන ඔනෙම video එකක් DVD player එකක Play වෙන විදිහට Convert කරල Write කර ගන්න.
අපි ලග තියෙන හැම Video එකක්ම DVD player එකේ Play වෙන්නෙ නෑ ,සාමාන්‍ය DVD Player එකක Play වෙන්නෙ  File extension කිහිපයක් පමණයි. හැම File extension එකක්ම Play වෙන ඒවත් තියෙනව. අවශ්‍ය අය පහලින් Download කර ගන්න. මේක free Software එකක් register කරන්න  දෙයක් එහෙම නෑ.
                                    
                                         


සමාන්‍ය Software එකක් install කරන ආකාරයට මේක install කර ගන්න.

මේ Software එක භාවිතා කරන විදිහ මම පියවරෙන් පියවර මම පහලින් දාන්නම්.

මෙහි ඇති photos විශාල කර බැලීමට Photo එක උඩ Click කරන්න.

මුලින්ම Software එක Open කර ගන්න. මේ වගෙ Window එකක් Open වෙයි.





video Add කර ගැනීම සදහා Add Title මත Click කරන්න.

ඔයාලට අවශ්‍ය Video තෝරා දුන් පසු පහත ආකාරයට දැක ගත හැකිය.
Project Settings Click කර පහත ආකාරයට Settings සකසන්න.
1.
2.
3. speed එක ඔයාල කැමති ගානක් දෙන්න. Settings කල පසු Accept Button එක Click කරන්න. මෙහි ඇති Burn Project to disc tick එක ඉවත් කිරීම මගින් DVD එකක Write නොකර Computer එකේ save කර ගැනීම කල හැකිය.

Menu Settings ඔයාලට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකිය.
අවසානයේ Create DVD මත Click කිරීම මගින් ඔබට අවශ්‍ය Video Convert කර ගත හැකිය.
මෙහි යම් ගැටලුවක් තිබේනම් මට Comment එකක් මගින් දැනුම් දෙන්න.

No comments:


Ads