Pen එකට වයිරස් ගිහිල්ල තිබුන File Hidden වෙලාද ?

0 comments


කොහොමද යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙකුට මේක වෙලා ඇති. සමහර වයිරස් තියෙනවා පෙන් එකකට ගියහම ඒ පෙන් එක ඇතුලේ තිබුන File Hidden කරනවා.... 
ආපහු ගන්න බෑ..

ඉතින් අපි වයිරස් ගාඩ් එකකින් ස්කෑන් කරලා වයිරස් අයින් කරත් මේ file පෙන්නේ නෑ.. නමුත් පෙන් එකේ ඉඩ පාවිච්චි වෙලා තියෙනවා කියල දකින්න පුළුවන්

 Hidden උන File ටික ආපහු ගන්නේ මෙන්න පියවර ටික.
 
01 File ටික තියෙන pen එක  කොම්පියුටරේට කනෙක්ට් කරන්න.
02 My Computer වල පෙන්නනවනේ ඔයාගේ පෙන් එක.
     දැන් පෙන් එකට අදාළ drive  Letter එක මොකද්ද කියල බලාගන්න.
03 දැන් Start > Run > CMD හරි වෙන විදියකින් හරි Command Prompt එක open කරගන්න.
     අපි හිතමු Pen එකේ drive  Letter එක d කියල.. දැන් Command prompt එකේ
    d: type  කරලා Enter කරන්න එතකොට එකේ මෙහෙම පෙන්නයි.

     d:\>_
 

05 දැන් මේ කෝඩ් එකType කරලා Enter කරන්න. 
      attrib -s -h /s /d *.*
 
06 enter කරලා තත්පර කීපෙකට පස්සේ ඕක close කරලා දාල Pen එකට ගිහින් බලන්න
 
 Comment එකක් දාලම යන්න.

No comments:


Ads