PC එකෙන් ඇන්ඩ්‍රොයිඩ් phone එක control කරමුද?

0 comments

http://www.2012-tricks.blogspot.comහෙලෝ යාලුවනෙ, ඔයාල ඔක්කොම හොදින් කියල හිතනවා. දැන්නම් ඉතින් හැමෝටම වගේ අන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවනේ මට නැති උනාට... :D
කොහොම හරි කමක් නැ අපි එහෙනම් වැඩේට බහිමු.




1. මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ඔයාගෙ ෆෝන් එකට බා ගන්නකෝ. .AirDroid


            
2. ඊට පස්සෙ ඕක ඉන්ස්ටෝල් කරල රන් කරන්න. එතකොට ඔය පින්තූරෙ වගේ URL
එකයි පාස්වර්ඩ් එකයි වැටෙයි.

3. දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔය තියන URL එක ඔයාගෙ කොම් එකේ වෙබ් බ්‍රවුසර් එකේ Address bar එකට paste කරල Enter ගහන එකයි. ඊට පස්සෙ මෙන්න මේ වගේ වින්ඩොව් එකක් එයි.



4. දැන් ඉතින් ඔතන්ට අර පාස්වර්ඩ් එක ගහල Enter කරන්න. දැන් ඔයාට පුලුවන් ඔයාගෙ ෆෝන් එකේ හැම දෙයක්ම කොම් එකෙන් කොන්ට්‍රෝල් කරන්න.

එහෙනම් යලුවනේ මේ පෝස්ට් එක ඔයාලට වැදගත් උනා නම් පහලින් comment එකකුත් දන්න අමතක කරන්න එපා.. ඔයාලට සුබ දවසක්!!! 
Suni

Ads